බුර්කාව පිලිබදව බිය කාටත් පහව ගොසින් ය.ජාතිවාදී අරගලයට විරාම ලක්ශනයක් තබා ඇත.සැබෑවටම එය රටක අනාගතය පිලිබද සුබවාදී ලක්ශනයකි.
කෙසේ නමුත් බුර්කාවට මුවා වී සිදු වූ මිනිස් ගාතන පිලිබද බිය සහ ශෝකය කිසි විටෙක කාටත් අමතක නොවනු ඇත.කාටත් බුර්කාව යටින් සිදු වූ බෝම්බ ප්‍රහාරය මතකය.ඒ මුවාවෙන් සිදු වූ වන්චා දූශන පිලිබද වගේ වගක් නැතුවාය.තම තමන්ගේ අනන්‍යතාව වසන් කරමින් සොර රහසේ සිදු වූ ගනුදෙනු හමාර වී ඇත.එයනම් සතුටට කරුනකි.

එහෙත් එක් අතකට මුස්ලිම් ආගමික කාන්තාවන් ගේ අයිතිවාසිකම් පිලිබද ගැටලුවක් නිර්මානය නොවන්නෙ ද?ශ්‍රි ලන්කාව නිදහස් රාජ්‍යයකි.එහි අයිතිවාසිකම් කිසිවෙකුගේ උල්ලන්ගනය නොකරන්නේය.එසේනම් ඇයි එක වර්ගයකට පමනක් සීමාවන්.උසස් යැයි මාන්නක්කාර සින්හල ජාතියෙහි ජාතික ඇදුම වන ඔසරියෙහි වත් තිබේද හබානාවේ තරම් සන්වරකමක්.ආරක්ශක වැඩපිළිවෙළ නිමානම් එය බාවිතා කිරීමට කැමති කොටසක් වේ නම් අවස්තාව දිව යුතු නොවේ ද?
පාලකයන්ට අවශ්‍යය ජනතාව එක්වනවා ද්කින්නට ද?නැත ඔවුන්ටත් අවශ්‍යය බෙදා වෙන්කල පාලනයක්.ජනතාව සන්විදානය නොවනා ආකාරයේ.ජාතිවාද එයට කදිම ඉනිමගකි.සුද්ද රට අල්ලාගෙන කලෙත් ඔය ටිකම තමයි.අපි හැමෝම දන්නව මොකක්ද කරන්න ඕන කියල,ඒත් පිලිගන්න කැමති නැහැ.
අපි හැමෝම ලාන්කිකයො කියල හදවතට දැනුන දවසට මේ ගැටුම නිමාවෙයි.

සවී...
Elamaaaa
ReplyDeleteNIYAMAI.. KWD SAWII?
ReplyDeleteMama
DeleteSawi ehema deneida,,❤
ReplyDeleteEla 👍
ReplyDelete👍👍
ReplyDeleteEkanam aththa
ReplyDelete👍👍👍👍
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete